My Diary Digital වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ආදරණීය හදවත් 160000 කට අධික පිරිසකගේ ආදරය සමගින් ඉදිරියට My Diary අපෙන් ඔබට මේ වන විට විවිධ සේවාවන් රාශියක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. YouTube, Facebook, Instagram, TikTok, LinkedIn ඇතුළු ඕනෑම සමාජජාලයක් සඳහා subscribers, watch time, views, likes, comments, reactions වැනි සියලුම ඩිජිටල් සේවාවන් — ඉතා විශ්වාසදායකව, වේගයෙන් සහ වෘත්තීයමය ආකාරයෙන්. දැන් අපගෙන් ලබාගත හැකියි. YouTube සහ අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් උපයන ආකාරය ඉගෙන කැමැති ඔයාට අපගේ පාඨමාලාවන්ට සම්බන්ධ වන්නත් පුළුවන්.

ඒ වගේම අපගේ MD Store තුළින් ඔබට රසවත් දෙශීය සහ විදෙශීය ආහාර භාණ්ඩ ලබාගත හැකි අතරම නුරාවී Fashion තුළින් නවීන විලාසිතාවන් සපිරුණු ඇඳුම් මිලදී ගන්නත් පුළුවන්.

MyDiary – තාක්ෂණය, රසය සහ විලාසිතාව එකම වේදිකාවකින්!

අපි ගැන…

මේ වන විටත් 160000 කට වඩා Subscribers සහිත My Diary YouTube නාලිකාවේ සාඩම්බර හිමිකරුවන් වෙමු!

What started as a hobby quickly turned into an incredible passion for storytelling through editing. But it wasn’t until I discovered Earning Money on YouTube about 4 years ago that my our skills truly took flight.

බොහෝ දෙනෙක් YouTube කියන්නේ රසාස්වාදය සඳහා විතරක් භාවිතා කරන තැනක් කියලා හිතුවත් YouTube කියන්නේ ඇත්තටම ඩොලර් මවන උල්පතක්. ඔයා තාමත් YouTube Video නරඹන කෙනෙක් විතරක් නම් ඇත්තටම ඒක විශාල අපරාධයක්. YouTube කියන්නේ ඕනම කෙනෙක්ට ලංකාවෙ සාමාන්‍ය පුද්ගලයෙකුට ලඟා කරගන්න අපහසු හීනවලට ඉතා ලෙහෙසියෙන්ම ලඟා වෙන්න පුළුවන් කෙටි මාර්ගයක්.

Laptop පරිගණකයක් හෝ Desktop පරිගණක තියෙන අයට වගේම ජංගම දුරකථනයක් විතරක් තියන අයටත් අපගේ පාඨමාලාවට සම්බන්ධ වෙලා අනිවාර්යයෙන් ඉතා පහසුවෙන් youtube සහ වෙනත් අන්තර්ජාලය හරහා මුදල් උපයාගන්නා අකාර රැසක් ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙතැනදී ඔයාට පරිගණක භාවිතය පිළිබඳ හෝ ජංගම දුරකථන භාවිතය පිළිබඳ මූලික දැනුමක් නැති වුවත් කිසිම ගැටලුවක් සිදුවන්නේ නෑ. අපගේ පාඨමාලාව ඔබට අවශ්‍ය මූලික දැනුමේ සිට සියලු කරුණු ඉතා පැහැදිලිව මුල සිට සරලව සිංහලෙන්ම ආවරණය කර නිර්මාණය කර තිබෙනවා.

පාඨමාලාවට සම්බන්ධ වන ඔයාට අපගේ MyDiary.lk වෙබ් අඩවියේ ඉගෙනුම් පද්ධතියේ(LMS) ගිණුමක් හිමි වෙනවා ඔබට ඕනෑම අවස්ථාවකම mydiary.lk වෙබ් අඩවියට පිවිස අපගේ පාඨමාලාවන් හැදෑරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී YouTube වලින් මුදල් ඉපයීමට අමතරව අන්තර්ජාලයෙන් මුදල් ලිපිය හැකි තවත් අකාර සහිත පාඩම්ද YouTube පාඨමාලාව සමඟ ඔබට නොමිලේ හිමිවෙනවා. රුපියල් 5500ක් වැනි මුදලකට මෙවන් වටිනා පාඩම් රැසක් සහිතව ලංකාවේ ඔබට හිමිවන එකම පාඨමාලාව මෙයයි. ඒ වගේම පාඩම් මාලාවන් දිගින් දිගටම යාවත්කාලීන වන අතර, සාමාජිකත්වය ලබා ගන්නා ඔබට අපගේ පාඨමාලාවන්ට එකතු වන නව පාඩම් කිසිදු අමතර ගෙවීමකින් තොරව හිමි වෙනවා.

පාඨමාලාව සාර්ථකව උනන්දුවෙන් කරගෙන යන අය සදහා විශේෂ අවධානය ලබා දෙන අතර ඒ අයගේ youtube channel අපගේ නාලිකා හරහා ප්‍රවර්ධනය කර ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ළඟා කර දීමට අප කටයුතු කරනු ලබනවා. ඔබගේ සෑම ගැටලුවකටම ඉතා ඉක්මනින් විසදාගැනීමට අපගේ කණ්ඩායමේ සහාය හිමිවෙනවා. ඉදිරියේදී ලංකාවේ ප්‍රසිද්ධම youtubers සමගින් විශේෂ zoom ඔස්සේ ගෙන එන පාඩම් මාලාවක්ද අපගේ සාමාජිකත්වය ලබා ගන්නා ඔබට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා, මේ හරහා ඔබට ක්ෂේත්‍රයේ වටිනා සම්බන්ධතා ගොඩනගා ගැනීමට ද විශේෂ අවස්ථාවක් හිමිවෙනවා. අපගේ පාඨමාලාව සාර්ථකව සිදුකරන ඔබට වටිනා E සහතිකයක්ද අප විසින් ඔබට පිරිනමණු ලබනවා.

ඉතින් රුපියල් 30000/= පමණ වටින මේ සාමාජිකත්වය ඔයාට රුපියල් 5500/= ක් වැනි සුළු මුදලකට ලබා ගැනීමේ හැකියාව දැන් උදාවෙලා තියෙනවා. තවත් පරක්කු කරන්නැතුව දැම්ම සම්බන්ධ වෙන්න අපිත් එක්ක ඔබට අනිවාර්යයෙන්ම හොඳ මුදලක් අන්තර්ජාලය හරහා උපයන සාර්ථක පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව අපි උදාකරලා දෙනවා.


මෙම පාඨමාලාව විශේෂ වන්නේ ඇයි?

ඔයා මේ වෙද්දි විශාල මුදලක් වැය කරලා E-Money හෝ YouTube පාඨමාලාවක් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් මේ වෙද්දි කරන්න පාඨමාලාවක් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් අපගේ පාඨමාලාව අනෙකුත් පාඨමාලා සමග සංසන්දනය කරන විට විශේෂ වන්නේ ඇයි කියලා අපි බලමු…

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවීම.

සෑම කෙනෙක් වෙතම තනි විශේෂ අවධානයක් යොමු කිරීම.

Subscribers, Views, Watchtime ඉතා පහසුවෙන්

දැනටමත් යූටියුබ් චැනල් එකක් තියෙන ඔයාට ඉක්මනින් උඩට යන්න අපෙන් උදව්!

YouTube Monetization ON කරගෙන මුදල් ඉපයීමට විශේෂ සහය.

ඔබගේ මුහුණ පෙන්වීම අනිවාර්ය නැහැ!

AI වලින් YouTube ගොඩදාගමු!

Video edit කිරීම සහ Thumbnail හදන විදිය ලේසියෙන් ඉගෙනගමු!

මූලික දැනුමක් අවශ්‍ය නොවීම.

ඔයා ගෙවන මුදලට වඩා විශාල වටිනාකමක් අපගේ පාඨමාලාවට සම්බන්ධ වීම තුළින් සහ අපගේ සේවාවන් ලබා ගැනීම තුළින් ඔයාට හිමිකරගන්න පුළුවන්. තවත් හිත හිත ඉන්නැතුව දැන්ම සම්බන්ධ වෙන්න අපිත් එක්ක. ඔයාගේ අනාගතයේ හීන සැබෑ කරගන්න ලැබුන මේ විශේෂ අවස්ථාව මග අරගන්න එපා!

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට…

  • මෙම වැඩසටහනට සම්බන්ධ වීමෙන් පසුව ඔබට යූටියුබ් ඔස්සේ හෝ වෙනත් මාර්ගයකින් මසකට අවම වශයෙන් රුපියල් තිස්දහසකට(100$) වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව පවතිනවා. ඔබගේ කැපවීම දක්ෂතාව මතක් මෙම මුදල, ලක්ෂය, ලක්ෂ දෙක, මිලියනය දක්වා වුණත් වැඩි කරගන්න ඔයාට හැකියාව තියෙනවා.
  • මෙම පාඨමාලාව හදාරන ඔයාට YouTube තුළින් වගේම වෙනත් ක්‍රම වලින් මුදල් උපයන සාර්ථක video සහ photo editor කෙනෙක් පීමේ හැකියාවත් පවතිනවා.
  • අපගේ පාඩම් මාලාවේ කෘතම බුද්ධිය පාවිච්චි කරලා ලේසියෙන් කාටුන් ඇනිමේෂන් හදාගන්න ආකාරය වගේම ඒ තුළින් විශාල මුදලක් උපයන ආකාරය අන්තර්ගත වෙනවා.
  • ඔයා ටිකක් කම්මැලි කෙනෙක් නං ඔයාගේ පුද්ගලික කාලය හා ශක්තිය වැඩිය වැය නොකර යූටියුබ් නාලිකාවක් කරගන්නත් ඔයාට පුළුවන් අපි මේකට කියනවා YouTube Automation කියලා මේ ඔටෝමේෂන් එක කරද්දි ඔයාට පුළුවන් හොයාගෙ script හදන එක වීඩියෝ එක හදන එක අවශ්‍ය දේවල් හොයාගන්න එක මේ ඔක්කොම online tools පාවිච්චි කරලා ලේසියෙන් කරන්න. එතකොට මේකෙදි ඔයාට Video හදන්න විශේෂ  හදන්න විශේෂ මහන්සියක් අවශ්‍ය වෙන්නේ නෑ මේ ක්‍රමයේදී. ඉතින් මේ පිළිබඳවත් සම්පූර්ණ විස්තර මුල සිට සරලව මේක කරන්නේ කොහොමද කියන එක අපේ වීඩියෝ පාඩම් මාලාවේ අපි අන්තර්ගත කරලා තියෙනවා.
  • මේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාට youtube වලට අමතරව වෙනත් අන්තර්ජාලය හරහා මුදල් උපයා ගත හැකි තවත් ක්‍රම රැසක් පිළිබඳව අපගේ පාඩම් මාලාව තුළ ඇතුළත් වී තිබෙනවා වගේම ඔයාට යූටියුබ් වගේම මේ ක්‍රමත් උත්සාහ කරලා බලලා තවත් වැඩිපුර මුදලක් උපයා ගැනීමේ අවස්ථාව තිබෙනවා.
  • YouTube හි නිෂ්පාදන විකිණීම මුදල් ඉපයීමට තවත් හොඳ මාර්ගයකි. ඔබට ඔබේම සන්නාමගත වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට හැකිය. ඔබේ නාලිකාවේ ඔබේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමෙන් හෝ සබැඳි වෙළඳසැලකට සම්බන්ධ කිරීමෙන්, ඔබට ඇඳුම් පැළඳුම්, ඩිජිටල් නිෂ්පාදන හෝ දේශීයව සාදන ලද ඕනෑම භාණ්ඩයක් ප්‍රවර්ධනය කර තව විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව පවතිනවා.

YouTube Money Magic Online Course

  • සිංහල Video පාඩම් 50+
  • My Diary කණ්ඩායමේ නිරන්තර සහාය.
  • Lifetime Access to Course Materials.
  • Access to Private Groups.
  • වි‌ශේෂ Paid Softwares සහ Apps නොමිලේ ලබාදීම.
  • විශේෂ පාඩම් Zoom/Google Meet තාක්ෂණයෙන්.
  • වටිනා E සහතිකයක්.
  • ඉදිරියේ යාවත්කාලීන වන සියලු පාඩම් නොමිලේ.
  • අන්තර්ජාලයෙන් මුදල් උපයන අමතර ක්‍රම රැසක්.
  • Youtube Help Center තුළින් විශේෂ උදව්.
  • සෑම කෙනෙක් වෙතම තනි විශේෂ අවධානය.
  • YouTube ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හඳුනාගැනීමට අවස්ථාව.
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව තවත් වටිනා ලිපි රැසක්.
  • Ai පිළිබඳ පාඩම් මාලාවක්.
  • ඉතා පහසුවෙන් ලස්සන කාටුන් හදල මුදල් උපයන්න.

Rs. 30,000

Rs. 5500

නිතර අසන ප්‍රශ්න වලට පිළිතුරු…

පාඨමාලා ගාස්තු රුපියල් 5500ට අමතරව කිසිදු ගාස්තුවක් අප අය කරන්නේ නැහැ.

කිසිම ගැටළුවක් නැහැ අපේ පාඩම් මාලාව පරිගණකය ආශ්‍රයෙන් වගේම ජංගම දුරකථනය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන අයට විශේෂ පාඩම් ද අන්තර්ගත වෙනවා. ජංගම දුරකථනයෙන් වුවද කිසිදු ගැටළුවකින් තොරව සියලු පාඩම් ඉදිරියට කරගෙන යා හැක.

තාක්ෂණික දැනුම නොමැති අයකුට වුවද කරගෙන යා හැකි අයුරින් අපගේ පාඩම් මාලාව සකස් කර ඇති අතර, එවැනි අයට අපගේ කණ්ඩායම තුළින් විශේෂ සහයක් ලබාගත හැකියාව පවතී. එබැවින් තාක්ෂණික දැනුම නොමැතිවීම කිසිදු ගැටළුවක් නැත.

කොහෙත්ම නැහැ. අපගේ කණ්ඩායමේ ලංකාවට මෙන්ම විදේශ රටවලට youtube නාලිකා ‍ප්‍රවර්ධනය කර සාර්ථක වූ ප්‍රවීණයන් අන්තර්ගත වෙනවා . එබැවින් විදේශ රටක් සඳහා නාලිකාවක් ඇරඹීමට සිටින ඔබට අප කණ්ඩායම තුළින් විශේෂ සහයන් ලබාගත හැකියි.

මූණ පෙන්වා හෝ නොපෙන්වා යන මේ දෙයාකාරයෙන් ඔයාට අනිවාර්යයෙන් YouTube චැනල් එකක් පටන් අරන් සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා මෙන්ම, අපගේ පාඩම් මාලාව තුළ මුහුණ පෙන්වා මෙන්ම නොපෙන්වා YouTube තුළ සාර්ථ විය හැකි ආකාර විශාල ප්‍රමාණයක් පිළිබඳ ඉතා විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා.

ඔබට වෙනත් ගැටළුවක් තිබේ නම් දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර සම්බන්ධ වෙන්න 0742544797

අපගේ පාඨමාලාව මිලදී ගත් සාමාජික අදහස්!

5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
My Diary කණ්ඩායම ඇත්තටම ගොඩක් හොදයි. වියදම් කරපු ගානට වඩා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයාල හැමදේටම උදවු කරා. මගෙ YouTube Channel එක ඉක්මනින සාර්තක කරල දුන්නා ❤️
Ayomi Ruwanthika
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
මේ පාඨමාලාවෙන් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුනා. පාඩම් ඉතා හොඳින් පැහැදිලිව සකස් කරලා තියෙනවා. youtube තුළින් ඉතා හොඳ ආදායමක් උපයා ගන්න මට දැන් පුළුවන් වෙලා තියෙනවා.
Randika Maduwantha
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
ෆෝන් එකක් විතරක් තියාගෙන කිසිම දැනුමක් නැතුව මම මේ පාඨමාලාවට සම්බන්ධ වුණේ. ඒත් දැන් ෆෝන් එක විතරක් පාවිච්චි කරල youtube channel එකක් පටන් අරන් සාර්ථක කරගන්න මට පුළුවන් වුණා. Thank you My Diary Team.
Nilushi Fernando
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
youtube ගැන ගොඩක් දේවල් දන්නවා කියල හිතන් හිටිය මට මේකට සම්බන්ධ වුණාම තමා තේරුනේ තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා කියල Youtube ගැන ගොඩක් දේවල් අලුතින් ඉගෙන ගත්තා. ජීවිතේ වෙනස් කරපු Course එකක්.
Charith Umayanga
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
මේකට සම්බන්ධ වෙද්දි මට Youtube ගැනවත් පරිගණක හෝ දුරකතන ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. දැන් මන් සාර්ථකව youtube තුළින් ආදායමක් උපයා ගන්නවා වගේම මගේ ව්‍යාපාරයත් දියුණු කරගත්ත. My Diary කණ්ඩායමට බොහොමත්ම ස්තූතියි.
Deshani Rathnayake
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Youtube වලින් වගේම Youtube පාවිච්චි කරල වෙනත් මාර්ග වලිනුත් ආදායම් උපයන්න ගොඩක් අවස්ථා තියෙනවා කියන එක ඉගෙන ගන්න ලැබුණේ කෝස් එකෙන්. දැන් මට විවිධ ආදයම් මාර්ග ගොඩක් තියෙනවා. බය නැතුව කෙනෙක්ට Recommend කරන්න පුළුවන් කෝස් එකක්.
Asela Eranda